2021-03-01 23:50:26
අද (02) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 310 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 07 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්ථා වේ.
2021-03-01 23:20:19
64 වන සේනාංකය යටතේ ස්ථාපිත 642 වන බලසේනාව යටතේ ඇති 17 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් ඔඩ්ඩුසුඩාන්හී ජීවත්වන ගර්භනී මව්වරුන් 25 දෙනෙකුන් සඳහා අත්‍යවශ්‍ය පෝෂණ ඇසුරුම්...
2021-03-01 16:14:36
ගම සමඟ පිළිසඳරක් වැඩසටනේදී අතිගරු ජනාධිපතිතුමන්ගෙන් කළ ඉල්ලීමකට අනුව එතුමන්ගේ දැනුම්දීම පරිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ඉංජිනේරු සේවා බලකායේ යුද්ධ හමුදා...
2021-03-01 11:22:53
කොවිඩ්-19 සම්ප්‍රේෂණය හා පාලන කිරිම පිළිබඳ යාවත්කාලීන දැනුවත් කිරීමක් අද (1) දින මාධ්‍ය ආයතන වෙත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ...
2021-03-01 08:00:00
ගම්පොල පිහිටි 111 වන බලසේනාවේ භටපිරිස් පෙබරවාරි මස 24 දින දොළුව ප්‍රදේශයේ පිහිටි ‘පිහිබියහේන’ වැඩිහිටි නිවාසයේ නේවාසිකව දිවිගෙවන රැඳවියන් වෙනුවෙන් දිවා ආහාර වේලක් ලබාදුන්හ.
2021-02-26 12:43:15
කොළඹ, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හී රෝහල්වල සුලු සේවකයින්ගේ වැඩ වර්ජනයන් හේතුවෙන් මහජනතාව පත්වන අපහසුතාවයන් මඟහරිමින් වැඩවර්ජකයින්ගේ රාජකාරි ආවරණය කිරීම සඳහා 14 වන සේනාංකය යටතේ සේවයේ...
2021-02-25 22:32:57
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමයාම සඳහා සිය ධූරයෙන් නික්ම ගිය මධ්‍යම ආරක්ෂක සේනා ආඥපති මේජර් ජෙනරල් කුමාර ජයපතිරණ බදාදා (24) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා...
2021-02-25 21:32:14
ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ගේ සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල්...
2021-02-25 21:02:14
අද (01) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිතයින් 352 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 02 දෙනෙකු...
2021-02-25 20:30:15
විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා, අංක 70 විසිර යාමේ පෙළපාලිය පසුගිය බ්‍රහස්පතින්දා (25) දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්විණි. නිලධාරින් 14 දෙනෙකුගෙන් සහ සෙසුනිලයින් 258 දෙනෙකුගෙන් සමන්විත මෙම පෙළපාලියට අණදෙනු ලැබුවේ සටන් පුහුණු සමූහයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මේජර් වී.ඒ.ඩී.ජේ.ඩී. විතාන විසිනි.