Header

Sri Lanka Army

Defender of the Nation

01st March 2021 11:22:53 Hours

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි විසින් කොවිඩ්-19 වසංගතයේ නවතම තත්ත්වය පිළිබඳ දැනුවත් කරයි

කොවිඩ්-19 සම්ප්‍රේෂණය හා පාලන කිරිම පිළිබඳ යාවත්කාලීන දැනුවත් කිරීමක් අද (1) දින මාධ්‍ය ආයතන වෙත ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිදුකළේය. රෝගය පැතිරීම හා දැනට පවතින එන්නත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ දළ විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් එතුමන් අඛණ්ඩව මහජනතාවගේ සැලකිලිමත්භාවය හා පූර්වාරක්‍ෂක ක්‍රමවේදයන් සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වන ලදී. මෙම ප්‍රකාශය ඇතුළත් සම්පූර්ණ වීඩියෝ පටය පහතින් දැක්වේ; latest jordan Sneakers | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov