Header

Sri Lanka Army

Defender of the Nation

01st March 2021 08:00:00 Hours

111 වන බලසේනාවේ භටපිරිස් ප්‍රජාසත්කාර වැඩසටහනක් දියත් කරයි

ගම්පොල පිහිටි 111 වන බලසේනාවේ භටපිරිස් පෙබරවාරි මස 24 දින දොළුව ප්‍රදේශයේ පිහිටි ‘පිහිබියහේන’ වැඩිහිටි නිවාසයේ නේවාසිකව දිවිගෙවන රැඳවියන් වෙනුවෙන් දිවා ආහාර වේලක් ලබාදුන්හ.

11 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 111 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් රෝහිත රත්නායක ඇතුලු භටපිරිසක් මෙම අවස්ථාව සදහා සහභාගී වූහ.

මෙම ප්‍රජසත්කාරක වැඩසටහන 111 වන බලසේනාවේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් සහ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී එක්ව සම්බන්ධීකරණය කරන ලදී. Nike Sneakers | FASHION NEWS