2021-08-13 14:00:33
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම ලෙස පසුගිය දා රාජකාරි ආරම්භ කළ මේජර් ජෙනරල් විකුම් ලියනගේ සිය ප්‍රථම නිල සංචාරයේ නිරත වූවේය. ඒ අනුව, අගෝස්තු මස 9 සිට 11 දින දක්වා කාලය තුල 12 වන සේනාංක මූලස්ථානය...
2021-08-13 13:00:33
වවුනියාව දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ සමස්ථ සම්බන්ධිකරණ නිලධාරි ලෙස කටයුතු කරනු ලබන ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2021 අගෝස්තු මස 09 දින වවුනියාව දිස්ත්‍රික්...
2021-08-13 12:00:33
යුද්ධ හමුදා මාණ්ඩලික රාජකාරි අධ්යක්ෂ මණ්ඩලයේ 33 වන අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බ්‍රිගේඩියර් මංජුල කාරියවසම් පසුගිය අඟහරුවාදා (10) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේ පැවති චාම් උත්සවයකදී සිය ධූරයේ...
2021-08-13 11:00:33
කොහුවල පිහිටි ආධුනිකයින් බඳවාගැනීමේ අධ්යක්ෂ මණ්ඩලයේ 26 වන අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් ජනක විමලරත්න පසුගිය සඳුදා (09) දින සෞඛ්යාරක්ෂිත මාර්ගෝපදේශවලට අනුකූලව පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය.
2021-08-13 10:00:33
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 591 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් පසුගිය සෙනසුරාදා (07) දින උන්නපිලව් ප්‍රාදේශීය...
2021-08-13 09:00:33
පුනරුත්ථාපන අධ්යක්ෂ ජෙනරල් ලෙස රාජකාරී ඉටුකර සිය ධුරයෙන් නික්ම මේජර් ජෙනරල් ශීරාන් අබේසේකර වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (30) දින වත්තල පිහිටි පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලයේදී පැවැත්විණි.
2021-08-13 08:00:33
මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අනිල් සමරසිරි වෙත ගෞරවාචාර පුද කිරිමේ උත්සවයක් ඉකුත් සදුදා (9) දින ආලන්කුලම ප්‍රදේශයේ...
2021-08-11 21:50:08
කොවිඩ් - 19 වෛරසය දිවයින පුරා පැතිරීම පාලනය කිරීමේ ජාතික අභියෝගාත්මක කර්තව්‍යය මධ්‍යයේ වුවද, වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසළ මහා පෙරහැර මංගල්‍යය වීදි සංචාරය කිරීම සඳහා මහනුවර වීදි ආලෝකමත් කිරීමට...
2021-08-11 21:40:27
ලොව අන් කිසිදු හමුදාවකට සමකළ නොහැකි පෙර නොවූ විරුවන් වන ශ්‍රී ලාංකීය රණවිරුවන්ගේ පරාර්ථකාමී බව, සහෝදරත්වය සහ අන්‍යෝන්‍යය සුහදත්වය තවදුරටත් ලොවට පිළිබිඹු කරමින් ජනාධිපති සමාව මත නිදහස ලබා සිටින හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්...
2021-08-11 20:00:08
1992 වර්ෂයේ අගෝස්තු මස 08 දින රුදුරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදින් විසින් අටවන ලද බිම්බෝමබයකට ගොදුරු වී දැයෙන් සමුගත් නූතන ඉතිහාසයේ අසහාය විරුවෙකු වූ ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව...