පුවත් විශේෂාංග
-
2016-02-23 14:01:33
ඉන්දියාවේ පැවති 12 වන දකුණු ආසියානු ක්රීහඩා උළෙලට සහභාගි වූ ශ්රීණ ලංකා යුද හමුදා වෙඩික්කරුවන් සිය කුසලතා ඉදිරිපත් කරමින් රිදී පදක්කම් 4 ක් (කණ්ඩායම්), ලෝකඩ පදක්කම් 10 ක් (කණ්ඩායම්) සහ තවත්....
-
2016-02-19 17:21:48
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති ලෙස පත් වු මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්න පෙබරවාරි 06 සහ 07 යන දිනයන් හි 23 වන සේනාංකය හා ඒ යටතේ වන 231, 232 සහ 233 යන බලසේනාවන් හි සංචාරයක නිරත වූ අතර....
-
2016-02-19 17:17:53
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ සේනාංකධිපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි ගේ අධීක්ෂණය යටතේ එම සේනාංක සෙබලුන් සඳහා ‘අන්තරායකර ඖෂධ ’පිළිබඳ දැනුවත් කිරීමේ දෙදින ......
-
2016-02-19 17:14:32
මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන සෙබලුන්ගේ වාර්ෂික ශාරීරික යෝග්‍යතා පරික්ෂණය පෙබරවාරි මස 15 සිට 17 දක්වා දියතලාව එම ආරක්ෂක සේනා මුලස්ථාන කඳවුරු පරිශ්‍රයේ දී පවත්වන ලදි.....
-
2016-02-19 17:10:05
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් එම ආරක්ෂක සේනා මූළස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතාන ගේ උපදෙස් මත බදාදා (17) දින තවත් පුහුණුවීම් දිනයක් එම මූලස්ථාන පරිශ්‍රයේ පවත්වනු ලැබීය....
-
2016-02-19 16:34:34
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර පෙබරවාරි 16 සහ 17 යන දිනයන්හි 66 වන සේනාංකය යටතේ වන බලඇණිහි සංචාරය කරන ලදි....
-
2016-02-16 21:01:50
බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිගේ අධීක්ෂණයෙන් 58 වන පාබල සේනාංකයෙහි ස්ථාපිත 581 බලසේනාවේ සෙබලුන් විසින් “ස්වභාව සංරක්ෂණ ව්‍යාපෘතිය” යටතේ තවත් රුක්රෝපණ වැඩසටහනක් ආරම්භ කරනු ලැබීය....
-
2016-02-16 20:51:03
ඉන්දියාවේ පැවති 12 වන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වී පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ ක්‍රීඩා ඉසව් නිමාවෙන් පසු අඟහරුවාදා (16) දින දිවයිනට පැමිණියහ...
-
2016-02-15 19:42:33
මධ්යවම අආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 11 වන සේනාංකයේ සෙබලු තම සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එස්.එන්.කේ සේනාධීරගේ උපදෙස් හා මග පෙන්වීම මත විවිධ ප්රපදේශවල පෙබරවාරි 9 - 11 දිනයන් දක්වා මහජන සත්කාරක.....
-
2016-02-15 19:38:37
කිලිනොච්චි ප්ර්දේශයේ පිහිටි අම්පකාමම් විස්ඩම් පුහුණු පාසලේ දී එම ප්රමදේශයේ රාජකාරියේ නියුතු රෙජිමේන්තු සැරයන් මේජර්වරු වෙත ඔවුන්ගේ වගකීම් සිහිපත් කරමින් වැඩමුළුවක් පැවැත්වීය