Header

Sri Lanka Army

Defender of the Nation

19th February 2016 17:17:53 Hours

යුද හමුදා භට පිරිස් අන්තරායකර ඖෂධ පිළිබඳ දැනුවත් කෙරේ

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ සේනාංකධිපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි ගේ අධීක්ෂණය යටතේ එම සේනාංක සෙබලුන් සඳහා ‘අන්තරායකර ඖෂධ ’පිළිබඳ දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවක් අඟහරුවාදා (9) දින පවත්වනු ලැබිය. ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මෙම වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා දායක විය. ඒ අනුව මෙම වැඩසටහනේ දී දේශන සහ ක්‍රියාකාරකම් කිහිපයක් පවත්වන ලද අතර, අන්තරාදායක ඖෂධවලින් වළකින ආකාරය පිළිබඳව ද භට පිරිස් දැනුවත් කරන ලදි. මෙම වැඩමුළුව සඳහා 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් හෙට්ටිආරච්චි, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් බොහෝ පිරිසක් සහභාගි වූහ.jordan release date | adidas Yeezy Boost 350