Header

Sri Lanka Army

Defender of the Nation

19th February 2016 16:34:34 Hours

කිලිනොච්චි ආඥාපති සෙබලුන්ගේ යටිතල පහසුකම් පිළිබඳ සොයා බලයි

කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර පෙබරවාරි 16 සහ 17 යන දිනයන්හි 66 වන සේනාංකය යටතේ වන බලඇණිහි සංචාරය කරන ලදි. මෙම සංචාරයේ දී කිලිනොච්චි ආඥාපතිතුමන්ව එම බලඇණිහි අණදෙන නිලධාරිවරුන් විසින් පිළිගත් අතර, භට පිරිස් යෙදවීම, සිවිල් හමුදා සම්බන්ධිකරණ කටයුතු සහ අනෙකුත් වගකිම් පිළිබඳ ආඥාපති වෙත පුළුල් ඉදිරිපත් කිරිමක් ද සිදු කරන ලදි. මෙහිදි කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති විසින් ද එම කටයුතු හා අවශ්‍යතා මෙන්ම අදාළ අනෙකුත් විවිධ පරිපාලන කරුණු පිළිබඳ සාකච්ජා කරන ලදි. එසේම ඔහු ආහාර සැකසීම, සනීපාරක්ෂක කටයුතු සහ සෙබලුන්ගේ ජීවන තත්වය පිළිබඳව ද සොයා බලනු ලැබිය.Nike sneakers | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!