Header

Sri Lanka Army

Defender of the Nation

16th February 2016 20:51:03 Hours

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී යුද හමුදා පදක්කම්ලාභීහු නැවතත් තම මව්රටට පැමිණේ

ඉන්දියාවේ පැවති 12 වන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වී පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ ක්‍රීඩා ඉසව් නිමාවෙන් පසු අඟහරුවාදා (16) දින දිවයිනට පැමිණියහ. ඔවුන් පිළිගැනීම සඳහා යුද හමුදා නිලධාරින් කිහිපදෙනෙකු ඇතුළු ක්‍රීඩා මණ්ඩලය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ. දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ යුද හමුදා ජයග්‍ර‍ණ පහතින් දැක්වේ. jordan Sneakers | Buy online Sneaker for Men