Header

Sri Lanka Army

Defender of the Nation

19th February 2016 17:14:32 Hours

මධ්‍යම සෙබලුන් වාර්ෂික ශාරිරික යෝග්‍යතා පරික්ෂණයට සහභාගි වේ

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන සෙබලුන්ගේ වාර්ෂික ශාරීරික යෝග්‍යතා පරික්ෂණය පෙබරවාරි මස 15 සිට 17 දක්වා දියතලාව එම ආරක්ෂක සේනා මුලස්ථාන කඳවුරු පරිශ්‍රයේ දී පවත්වන ලදි. යුද හමුදා මුලස්ථානයේ උපදෙස් මත මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපතිගේ අධීක්ෂණයෙන් මෙම ශාරීරික යෝග්‍යතා පරික්ෂණය පවත්වන ලදී. මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම කාර්ය මණ්ඩලයේ සියලුම නිලධාරින් සහ සෙසු නිලයින් මෙම අවස්ථාව සඳහා සහභාගි විය.jordan release date | Sneakers