2021-08-18 10:00:46
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය වෙත සිවිල් වැසියන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ලගේ උපදෙස් පරිදි 513 බලසේනාවේ භටපිරිස්, කලාභූමි, මරුතපුරම්, කෝවලම්හි සිවිල් වැසියන් සදහා පානීය ජල පහසුකම් සපයමින් සිටිති. තවද කරෙයිනගර් දූපතේ පලවෝඩෙයි සහ පලාකඩූ ග්‍රාම නිලධාරී වසම් දැඩි නියං තත්ත්වය හේතුවෙන් යුද්ධ හමුදාව ජල බවුසර්...
2021-08-18 08:00:46
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයක් මත නිවාස අවශ්‍යතා සහිත සිවිල් පුරවැසියන් වෙත නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතිය යටතේ සිවිල් - යුද්ධ හමුදා...
2021-08-17 22:00:43
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකර සහ ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වීජේසුන්දර වෙත ලබාදුන් උපදෙස් මත රජය විසින්...
2021-08-17 21:00:43
කොවිඩ්-19 වෛරසය ආසාධිත රෝගින්ට ප්‍රතිකාර කිරිම සඳහා බදුල්ල, බිදුණුවැව යොවුන් සේනාංක මධ්‍යස්ථානය අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කර පසුගිය බ්‍රහස්පතින්දා (12) දින ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම...
2021-08-17 20:00:43
යුද්ධ හමුදා යහසාධක අධ්යක්ෂ මණ්ඩලයේ 11 වන අධ්යක්ෂ ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බ්‍රිගේඩියර් ප්‍රියන්ත අබේසිංහ ඉකුත් සඳුදා (09) දින පනාගොඩ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.
2021-08-17 19:00:43
යාපනය දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වෛරසය පැතිරිම පාලනය කිරිමේ දිස්ත්‍රික් සම්බන්ධිකාරක මෙන්ම ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කුගේ උපදෙස් මත කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ගතයුතු පියවරයන් පිළිබද...
2021-08-17 18:00:43
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ඉකුත් සෙනසුරාදා (07) දින ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් බලප්‍රදේශයේ ස්ථාපිත 66 වන සේනාංකය සහ ඒ යටතේ පාලනය වන බලසේනාවන් සහ ඒකකයන්වල සංචාරයක නිරත විය.
2021-08-17 17:00:43
පසුගියදා මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබු ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපුල් වීරකෝන් වෙත ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් ඉකුත් අඟහරුවාදා (10) දින එම සේනාංක මුලස්ථානයේදී පැවැත්විණි.
2021-08-17 16:00:43
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් බිහිවූ විශිෂ්ඨ රණවිරුවෙකු වූ ලුතිතන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව දේශය වෙනුවෙන් දිවිපුදා 2021 අගෝස්තු මස 08 දිනට වසර 29 ක් ගතවේ. ඒ වෙනුවෙන් ගුණ සැමරුම් උළෙලක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සන්නාහ සන්නද්ධ බලකාය සමග එතුමන්ගේ පවුලේ සාමාජිකයන් විසින් අනුරාධපුර නගර මධ්‍යයේ...
2021-08-17 14:00:43
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකය යටතේ ඇති 681 වන බලසේනාවට අයත් 7 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි ඇතුලු එම ඒකකයේ භටපිරිස් විසින් ඉකුත් සදුදා (9) දින ඉගෙනීම් කටයුතු සඳහා දක්ෂතාවයක් ඇති මුලතිව් තේරාවිල් ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක සිසුන් දෙදෙනෙකු වෙනුවෙන් අධ්‍යාපන කටයුතු මනා ලෙස සිදුකර ගැනීම සඳහා මේසයක් සහ පුටු දෙකක් පරිත්‍යා කරන ලදී.