2018-08-07 13:51:27
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 66 වන සේනාංකයට අයත් 661 වන බලසේනාව යටතේ වන 5 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව, මීරිගම සිල්වර් මීල් සමාගමේ අනුග්‍රහය ඇතිව සිකුරාදා (03) දින පුනරීන් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් වෙත පොල් පැළ සහ ඒ සඳහා අවශ්‍ය පොහොර තොගයක් බෙදාදෙන ලදි.
2018-08-07 12:51:27
කැබිල්ලෙවෙල ශ්‍රී සුධර්මෝදය මහා පිරිවනේ හිටපු විහාරාධිපති පූජ්‍ය කන්දෙගෙදර සුමනවංශාභීධාන ස්වාමින් වහන්සේගේ 14 වන ගුණානුස්මරණ උත්සවයට සමගාමීව ඉරිදා (05) දින පැවැති ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනේ දී නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්....
2018-08-07 11:51:27
හබරණ, ඉනාමළුව ප්‍රදේශයේ ස්ථාපිත 53 වන සේනාංක මූලස්ථානය විසින් පවත්වනු ලැබු ගිණුම්කරණ පාඨමාලා අංක - 03 සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින් 35 දෙනෙකු වෙත සහතිකපත් ප්‍රදාන කිරීමේ උත්සවය සඳුදා (06) දින 53 වන සේනාංක මූලස්ථානයේ දී පැවැත්විණි.
2018-08-07 03:08:54
2018-08-06 18:48:02
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සිකුරාදා (03) දින ජනාධිපති ලේකම් කාර්යාලයේ ජාතිය ගොඩනැගිමේ කාර්යභාරයට අනුව මේ වනවිට නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක වෙමින්.....
2018-08-06 14:51:47
කුරුණෑගල, වැහැර පිහිටා ඇති ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු රෙජිමේන්තු මුලස්ථාන බලඇණියේ රාජකාරි නියුතු හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා නවතමයෙන් ඉදිකළ නව දෙමහල් ගොඩනැගිල්ල ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ.....
2018-08-06 14:32:14
යුද්ධ හමුදා තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ මණ්ඩලය විසින් සයිබර් ආරක්ෂාව, සයිබර් අපරාධ සහ සමාජ මාධ්‍ය, ෆෙස්බුක් වැනි දෑ නිවැරදිව භාවිතා කරමින් යුද්ධ හමුදාව තුල විද්‍යුත් සන්නිවේදනය භාවිතා කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් සිකුරාදා (03) දින 59 වන සේනාංකයේ දී පවත්වන ලදි.
2018-08-06 14:25:01
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල ගේ ආරාධනයෙන් ප්‍රවීණ දේශක ආචාර්ය අජිත් කොලොන්නේ විසින් අගෝස්තු මස 01 සහ 02 යන දිනයන්හි එම ආරක්ෂක සේනා මුලස්ථානයේ දී නායකත්වය හා කළමනාකරණය පිළිබඳ දෙදින වැඩමුළුවක් පවත්වන ලදි.
2018-08-06 14:16:01
අච්චුවේලි JDCSI පෙරපාසලේ, කෝපායි දකුණු සරස්වති පෙරපාසලේ සහ චුලිපුරම් YMHA පෙරපාසලේ ගුරුවරුන් විසින් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව සිකුරාදා (03) දින පෙරපාසල් සිසුන්ට පලාලි ගුවන් තොටුපල නැරඹීම සඳහා අවශ්‍ය පහසුකම්.....
2018-08-06 13:58:47
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයේ සංවිධායකත්වයෙන් ‘මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම සහ ඉන් වැළකීම’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් බ්‍රහස්පතින්දා (02) දින පැවති අතර, ඒ සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 600 කට වැඩි පිරිසක් සහභාගි වූහ.