2018-09-30 00:01:37
පනාගොඩ, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි නව උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් රාජිත අම්පේමොහොට්ටි වෙත හමුදා සම්ප්‍රදායානුකුලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් බදාදා (26) දින පිරිනමනු ලැබීය
2018-09-29 23:58:18
අනුරාධපුර, සුනාහත කඳවුරේ ස්ථාපිත උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙස් මූලස්ථානයේ 22 වන ආඥාපති ලෙස බ්‍රිගේඩියර් එච්. කුලතුංග ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව බ්‍රහස්පතින්දා (27) දින නව තනතුරේ රාජකාරි භාරගනු ලැබීය.
2018-09-29 23:41:05
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 573 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් අඟහරුවාදා (25) දින කොරකන්කඩ්ඩු ගණපති කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය.
2018-09-28 16:18:09
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 573 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 15 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ඉරිදා (23) දින මුරුසමාලි මූර්ගන් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය.
2018-09-27 20:08:12
රණක්ෂිතයට පත් විජයබාහු රණවිරුවන්ගේ මානසික හා ශාරීරික සුවතාවය (‘Mental and Physical Relaxation’) ඇති කිරීම සඳහා තෙදින වැඩමුළුවක් සැප්තැම්බර් මස 16 දින සිට 18 දින දක්වා බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.
2018-09-27 20:03:39
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ දීර්ඝ කාලීන අවශ්‍යතාවයක්ව පැවැති සුභසාධක වෙළඳ සැලක්, ජන අවන්හලක්, මැහුම්හලක්, කරණවැම්හලක්, රූපලාවන්‍යාගාරයකින් සමන්විත නවතමයෙන් ඉදිකරන ලද පහසුකම් සංකීර්ණය....
2018-09-27 19:43:34
දඹුල්ල, ඉනාමළුව ප්‍රදේශයේ ස්ථානගත 53 වන සේනාංක භට පිරිස් විසින් සැමරුම් උත්සව මාලවක් සමගින් සැප්තැම්බර් 22 වන සෙනසුරාදා දින සිය 23 වන සංවත්සරය සමරනු ලැබීය.
2018-09-27 19:30:15
මූලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට පැන නගින ‘නීතිමය ගැටළු නිරාකරණය කරගැනීම’ පිළිබඳ උපදේශනය සඳහා විධිමත් වැඩමුළුවක් සිකුරාදා (21)....
2018-09-27 18:42:30
23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් චුලා අබේනායක සහ එම පවුලේ සාමාජිකයින් විසින් අඟහරුවාදා (21) දින වාකරේ තිලකවතියර් ළමා නිවාසයේ නේවාසික ළමුන්ට අවශ්‍ය පාසල් උපකරණ සහ ඇඳුම් අයිත්තම් තොගයක් පරිත්‍යාග කරනු ලැබීය.
2018-09-27 18:02:15
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ පර්යේෂණ හා උපදේශන යූනා මෑකාවා මහත්මිය (Ms. Yuna Maekawa) බදාදා (26) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත විය.