Header

Sri Lanka Army

Defender of the Nation

29th September 2018 23:58:18 Hours

උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙසේ නව අඥාපති රාජකාරි අරඹයි

අනුරාධපුර, සුනාහත කඳවුරේ ස්ථාපිත උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙස් මූලස්ථානයේ 22 වන ආඥාපති ලෙස බ්‍රිගේඩියර් එච්. කුලතුංග ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව බ්‍රහස්පතින්දා (27) දින නව තනතුරේ රාජකාරි භාරගනු ලැබීය.

මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව ආඥාපති තුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මූරයක් පිරිනමා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව, සිය කාර්යාලයේ දී ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් රාජකාරි අරඹනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙස් මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් සහභාගි වූහ. spy offers | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ