Header

Sri Lanka Army

Defender of the Nation

29th September 2018 23:41:05 Hours

කොරකන්කඩ්ඩු කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහාය

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 573 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් විසින් අඟහරුවාදා (25) දින කොරකන්කඩ්ඩු ගණපති කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වනු ලැබීය.

57 වන සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් මත 573 වන බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ මඟපෙන්වීම යටතේ දියත් කරනු ලැබු මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා නිලධාරියෙකු සහ යුද්ධ හමුදා හමුදා සාමාජිකයින් හත්දෙනෙකු සහභාගි වූහ. Sportswear Design | Air Jordan