27th September 2018 18:02:15 Hours
ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දේශපාලන අංශයේ පර්යේෂණ හා උපදේශන යූනා මෑකාවා මහත්මිය (Ms. Yuna Maekawa) බදාදා (26) දින යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
එහිදි යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් නියෝජනය කරමින් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් රසික කරුණාතිලක විසින් යාපනය ආර්ධද්වීපයේ සිදු කරනු ලබන සිවිල් - යුද්ධ හමුදා සම්බන්ධීකරණ කටයුතු පිළිබඳ අදහස් හුවමාරු කරගනිමින් පවතින සංහිඳියා ක්‍රියාවලිය පිළිබඳව ද එතුමිය දැනුවත් කරනු ලැබීය. buy shoes | Nike for Men