2018-10-06 20:42:19
69 වන යුද්ධ හමුදා දිනයට සහ සංවත්සරයට සමගාමීව නැගෙනහිර ඉදිරි නඩත්තු පෙදෙසේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් හිඟුරක්ගොඩ පිහිටි එම මූලස්ථානයේ සහ පොළොන්නරුව නගරයේ දී ධජ පෙළපාලි සංවිධානය කරනු ලැබීය. නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සන්තුසිත පනන්වල....
2018-10-06 20:30:29
ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් පවත්වනු ලැබු ‘සමාජ සාරධර්ම හා රාජකාරි විනය පවත්වාගැනීම’ (Social Etiquettes and Working Place Courtesy) පිළිබඳ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාල ආරක්ෂක කාර්යමණ්ඩල සාමාජිකයින් දැනුවත් කිරීමේ විශේෂ පුහුණු.....
2018-10-06 20:20:21
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබු මළල ක්‍රීඩා තරඟාවලිය සිකුරාදා (05) දින යාපනය දොරෙඅප්පා ක්‍රීඩාංගනයේ දී සාර්ථකව නිමාවට පත්විය. යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ සංකල්පයකට අනුව යාපනය ආර්ධද්වීපයේ සේවයේ....
2018-10-06 20:04:58
69 වන යුද්ධ හමුදා දිනයට සහ සංවත්සරයට සමගාමීව මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් සහ මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (04) දින දියතලාව....
2018-10-04 21:39:04
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ මඟපෙන්විම මත 57 වන සේනාංකයේ සංවිධායකත්වයෙන් බදාදා (03) දින විශ්වමඩු මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලද මිත්‍රත්ව ක්‍රිකට් තරඟාවලිය සඳහා කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් ක්‍රිකට් සමාජ 9ක් සහභාගී විය.
2018-10-03 21:50:07
බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකයට අයත් 143 වන බලසේනාවේ 16 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් සඳුදා (01) දින සන්ධ්‍යාවේ ආණමඩුව මහකූබුක්කකඩවල ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට බලපෑ සුළි සුළං...
2018-10-03 21:49:52
මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ පැවැත්වනු ලැබූ විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලාව අංක 65 සාර්ථකව අවසන් නරනු ලැබූ යුධ හමුදා සමාජිකයින් හට සහාතික පත්‍ර හා සමරු තිළිණ පිරිනැමීම බදාදා (3) දින උත්සවාකාරයෙන් පැවැත්විණි.
2018-10-03 21:48:52
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත අම්පාර පිහිටි 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ සහභාගීත්වයෙන් එම සේනාංක භට පිරිස් විසින් බදාදා (03) දින ශාන්ත ඉග්නේෂස් දේවස්ථානයේ දී 69 වන යුද්ධ හමුදා සංවත්සරයට ආශිර්වාද....
2018-10-03 21:40:05
මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ මඟපෙන්විම මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් 75 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 250 ක් සඳහා ප්‍රවීණ නිලධාරි මණ්ඩලයක් විසින් ‘වර්තමානය ගවේෂණය තුළින් ඉදිරිය සැලසුම් කිරීම’ මාතෘකාව යටතේ දේශන මාලාවක් පවත්වන ලදි.
2018-10-03 21:35:05
මූලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්හි සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සඳහා ‘නායකත්වය හා කළමනාකරණය’ පිළිබඳ වැඩමුළුවක් සඳුදා (01) දින එම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පවත්වන ලදි.