Header

Sri Lanka Army

Defender of the Nation

06th October 2018 20:04:58 Hours

යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් රුධිර පරිත්‍යාග වැඩසටහනක

69 වන යුද්ධ හමුදා දිනයට සහ සංවත්සරයට සමගාමීව මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් සහ මඟපෙන්වීම මත එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (04) දින දියතලාව යුද්ධ හමුදා මූලික රෝහලේ දී රුධිර පරිත්‍යාග වැඩසටහනක් දියත් කරනු ලැබීය.

දියතලාව සහ අවට ප්‍රදේශයන්හි රෝගීන්ගේ ප්‍රයෝජනය සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරින් 10 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 70 ක් පමණ ස්වේච්ඡාවෙන්ම එහිදි රුධිරය පරිත්‍යාග කරනු ලැබීය.Buy Sneakers | Women's Nike Air Force 1 Shadow trainers - Latest Releases , Ietp