2019-01-30 13:36:24
ප්‍රදීපා ලක්සෙත පදනමේ සභාපති කැප්පෙට්ටියගොඩ ගුණවංශ නාහිමියන් විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස 15 වන ස්වෙච්ඡා ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රමදායකත්වය ඇතිව රතුපස්වල ප්‍රදේශයේ දී ‘රතුපස්වල ළමා නිවාසය’ නමින් ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකරන ලදී.
2019-01-30 12:36:24
නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකරගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නංවන ලද ළමා අපචාර හා කාන්තා හිංසනය වලක්වාගැනීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් වෙනුවෙන්...
2019-01-30 10:36:24
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මානසික ඒකාග්‍රතාවය සහ ක්‍රීඩා කෞෂල්‍ය ශක්තිමත් කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද වැඩමුළුවක්, යුද්ධ හමුදා මුයිතායි කමිටුව සහ අනුරාධපුරයේ පිහිටි 4 වන ශ්‍රී ලංකා සංඥා රෙජිමේන්තුවේ සම්බන්ධතාවයෙන් පසුගියදා පැවැත්විණි.
2019-01-29 18:08:37
11 වන සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 20 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 200 කට අධික පිරිසක් සඳහා, එස් 5 සංකල්පය පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් පල්ලෙකැලේ පිහිටි එම සේනාංක මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී අඟහරුවාදා (29) දින පැවැත්විණි.
2019-01-29 13:08:37
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ සම්බන්ධීකරණයෙන් දකුණේ පරිත්‍යාගශීලින් දෙදෙනෙකුගේ අනුග්‍රහකත්වය ඇතිව යාපනය අර්ධද්වීපයේ පාසල් දෙකක අධ්‍යාපනය හදාරණ සිසුන් සඳහා පාසල් බෑග්, ලිපිද්‍රව්‍ය ඇතුළු පාසල්...
2019-01-29 10:08:37
කෑගල්ල, පින්නවල මධ්‍යම මහා විද්‍යාලයේ ආදී ශීෂ්‍ය යුද්ධ හමුදා නිලධාරීන් කණ්ඩායමක් විසින් එම විද්‍යාලයේ අධ්‍යාපනය හදාරණ සිසුන් සඳහා සංවිධානය කරන ලද නායකත්ව පුහුණු වැඩමුළුවක් යුද්ධ හමුදා පුහුණු අධ්යක්ෂ මණ්ඩලයේ උපදෙස් මත මින්නේරිය ප්‍රදේශයේ පිහිටි කාලතුවක්කු පුහුණු පාසලේ දී ජනවාරි මස 26 සහ 27 දිනයන්හි පවත්වන ලදී.
2019-01-28 20:11:54
වන්නි ප්‍රදේශයේ නැවත පදිංචිව සිටින සැළලිහිණිගම සිවිල් වැසියන්ට වන්දනා මාන කිරීමට මෙන්ම බෞද්ධ භික්ෂුණීන් වහන්සේලා හට වැඩවාසය කිරීම සඳහා නව විහාරස්ථානයක් ඉදිකිරීම වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණු අතර, ඉදිකිරීම්...
2019-01-28 14:08:12
සැපයුම් හා ප්‍රවාහන අධ්යක්ෂ මණ්ඩලයේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පරිභෝජනය සඳහා කොන්ත්‍රාත්කරුවන් විසින් සපයනු ලබන මත්ස්‍ය වර්ග නිසි ප්‍රමිතියකින් යුතුද යන්න පිළිබඳ අවබෝධයක් ලබාදෙනු පිණිස සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ වැඩමුළුවක්, පනාගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා...
2019-01-28 12:08:12
යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන අණසක මූලස්ථානය විසින් කාණ්ඩ තුනක් යටතේ සංවිධානය කරනු ලැබු ‘වෘත්තීය ව්‍යුහය සහ වෘත්තීය පරීක්ෂණ’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් 500 කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ජනවාරි 22 දින සිට 24 දින දක්වා එම මූලස්ථානයේ දී පැවැත්විණි.
2019-01-28 11:11:51
මඩකලපුව ප්‍රදේශයේ සෙනසුරාදා (26) දින පැවති කෙටි උත්සවයකදි, නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් නැගෙනහිර විශ්විද්‍යාලයේ නව උපකුලපති මහාචාර්ය එෆ්. සී. රේගල් මහතාව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.මඩකළපුව සිවිල් සමාජය විසින් සංවිධානය කරනු ලැබු මෙම උත්සවය සමූපකාර සමිති...