Header

Sri Lanka Army

Defender of the Nation

28th January 2019 11:11:51 Hours

නැගෙනහිර ආඥාපති විසින් නව උපකුලපතිවරයා සාදරයෙන් පිළිගනි

මඩකලපුව ප්‍රදේශයේ සෙනසුරාදා (26) දින පැවති කෙටි උත්සවයකදි, නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් නැගෙනහිර විශ්විද්‍යාලයේ නව උපකුලපති මහාචාර්ය එෆ්. සී. රේගල් මහතාව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මඩකළපුව සිවිල් සමාජය විසින් සංවිධානය කරනු ලැබු මෙම උත්සවය සමූපකාර සමිති ගොඩනැඟිල්ලේ දී මඩකලපුවේ අගරදගුරුතුමා ඇතුළු ආගමික පූජකවරුන් රැසකගේ සහාභාගීත්වයෙන් පවත්වන ලදි.

මෙම උත්සවයේ ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් නව උපකුලපතිවරයා හට සුභ පැතුම් පිරිනමන ලදී. latest Nike Sneakers | adidas NMD Human Race