2019-08-26 11:06:07
‘රට වෙනුවෙන් එකට සිටිමු - 2019’ ජාතික ව්‍යාපෘතියට සමගාමීව යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමන්ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මූලස්ථානයේ මූලිකත්වයෙන් ඉකුත් සිකුරාදා (23) දින වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී. කුණු කසළ හා අනෙකුත් අපද්‍රව්‍ය හේතුවෙන් දැඩි ලෙස අපවිත්‍ර වූ යාපනය, ගුරුනගර් වෙරළබඩ ප්‍රදේශය මෙලෙස...
2019-08-26 10:06:07
යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සැඟවුණු දක්ෂතාවයන් හා නවෝත්පාදන හැකියාවන් ඔප්නංවමින් ඔවුන් දිරිමත් කිරීමේ අරමුණින් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය 11 සහ 12 වන සේනාංකයන්හි භටපිරිස් සමඟ එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන...
2019-08-26 09:03:19
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 651, 652 සහ 653 වන බලසේනාවන්හි භටපිරිස් අගෝස්තු මස 11 සිට 13 දක්වා දිනයන්හි එම බලප්‍රදේශයන්හි ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් කිහිපයක් දියත් කරන ලදී.
2019-08-26 08:03:19
බදුල්ල දිස්ත්‍රික්කයේ කුඹල්වෙල ප්‍රදේශයේ පිහිටි ඇල්ල රක්ෂිතයේ ඉකුත් සිකුරාදා (23) දින හදිසියේ ඇතිවු ලැව් ගින්න පිළිබඳ දැනුම්දීමෙන් අනතුරුව යුහුසුළුව ක්‍රියාත්මක වූ මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 112 වන බලසේනාවේ නිලධාරීයෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 27 දෙනෙකුගෙන් සමන්විත...
2019-08-23 20:01:56
හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදා දිවියෙන් සමුගැනීමට සමගාමීව, ඉකුත් සිකුරාදා (23) දින සිය රෙජිමේන්තුව වන මත්තේගොඩ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු...
2019-08-23 15:01:56
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ හම්බන්තොට ප්‍රදේශයේ ස්ථානගත 12 වන සේනාංකයේ භටපිරිස්හී සම්බන්ධිකරණයෙන් ඉකුත් අඟහරුවාදා (20) දින තිස්සමහාරම, වීරවිල පෙර පාසලේ ළමුන්ගේ දෙමාපියන් වෙත වියළි සලාක පාර්සල්...
2019-08-23 12:03:30
‘ගජබා සුපර්ක්‍රොස් - 2019’ මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරඟාවලිය, ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය (SLADA) සමඟ එක්ව 2019 සැප්තැම්බර් මස 01 වන දින අනුරාධපුර, සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථාන ධාවන පථයේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත.
2019-08-23 11:03:30
ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ, හිටපු ක්‍රිකටි ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් මෙන්ම ‘ජාතික උරුමයන් සුරකීමේ මහා සම්මේලනයේ’ අනුර එළියපුර යන මහත්වරුන්ගේ සහාය ඇතිව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධනගේ මඟපෙන්වීම යටතේ...
2019-08-23 10:03:30
නව පාබල අධ්යක්ෂ ජෙනරාල් ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක සිකුරාදා (23) දින කොළඹ 04 හි පිහිටි පාබල අධ්යක්ෂ ජෙනරාල් කාර්යාලයේ පැවැති කෙටි උත්සවයකදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී. නව පාබල අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක...
2019-08-22 13:02:23
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවේ වසර 35 කට අධික සේවා කාලයක් සම්පුර්ණ කර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් ප්‍රධාන පෙලේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන වෙත හමුදා...