2019-09-13 21:50:41
මේ දිනවල ක්‍රියාත්මක කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාස අදියර X – 2019’ ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තවත් මෙහෙයුමක් ඉකුත් බ්‍රහස්පතින්දා (12) දින දියත් කරමින් නිලාවේලි වෙරළේ විවිධ ස්ථානවල ත්රස්තවාදීන් විසින් රහසේ සඟවා තිබු අවි ආයුධ තොගයක් සොයා සූක්ෂම පුහුණු මෙහෙයුමක් ක්‍රියාත්මක කරයි.
2019-09-13 21:48:41
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයෙන් නියුතු භටපිරිස් සඳහා මූලික පිහිනුම් පාඨමාලාවක් සැප්තැම්බර් මස 02 සිට 06 දක්වා කාලය තුළ වන්නි ආරක්ෂක මූලස්ථාන පිහිනුම් තටාකය පිහිටා ඇති අනුරාධපුර ශ්‍රී ලංකා සංඥා බලකා මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.
2019-09-13 21:45:41
21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා ජයපතිරන ගේ අධීක්ෂනයෙන් යුතුව 211 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ලාල් විජේතුංගගේ මඟ පෙන්වීම මත එම බලසේනාව යටතේ ඇති 2 වන ස්වේච්ඡා විජයබාහු පාබල රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිකරන ලද....
2019-09-13 21:30:41
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජී.වී රවිප්‍රිය සහ 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ මඟ පෙන්වීම මත ‘හඳබිම අධිකාරිය’ සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව 652 වන බලසේනාව යටතේ සේවයේ නියුතු භටපිරිස් හී සහය ඇතිව 65 වන සේනාංකයේ....
2019-09-12 13:10:28
මේ දිනවල ක්‍රියාත්මක කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තවත් මෙහෙයුමක් අද (12) දින දඹුල්ල-කුරුණගල ප්‍රධාන මාර්ගය අසල ඉබ්බන්කටුව ජලාශ පරිශ්‍රයේදී ක්‍රියාත්මක කළ අතර එහිදී ත්රස්තවාදීන් විසින් සංචාරක...
2019-09-12 11:10:28
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක ධූරය හොඹවන නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ නව ධූරයේ රාජකාරී ආරම්භ කිරිමෙන් අනතුරුව ප්‍රථම වරට තම මව් ඒකකය...
2019-09-12 10:10:28
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 28 වන විධායක ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් ඒ.ඒ කොඩිප්පිලි බ්‍රහස්පතින්දා (12) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදි. නව විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් කොඩිප්පිලි, සිය කාර්යාලයේ දී ආගමික....
2019-09-12 10:09:28
වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි පන්සල් භූමියේ නවතමයෙන් ඉදිකරන ලද චෛත්‍ය රාජයනන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ උතුම් පිංකම බ්‍රහස්පතින්දා (5) දින ආගමික වතාවත් මධ්‍යයේ සිදු කළේය.
2019-09-12 10:02:28
සාලියවැව කලාඔය යුද හමුදා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ (CAVT) සාර්ථකව වෘත්තීය පුහුණුව ලැබූ ආධුනිකයින් ගේ විසිර යාමේ පෙළපාලිය ඉකුත් සෙනසුරාදා (7) දින පැවැත්වි. මෙම විසිර යෑමේ පෙළපාළියේදී ගජාබා රෙජිමේන්තුවට අයත් ආධුනික...
2019-09-12 09:50:28
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 523 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් වෛද්‍ය බලධාරින්ගේ ඉල්ලීමකට අනුව ඉකුත් සෙනසුරාදා (7) දින වාවකච්චේරි මුලික රෝහල් භූමිය පිරිසිදු කිරිමේ ප්‍රජා ව්‍යාපෘතියක් දියත් කරන ලදී.