Header

Sri Lanka Army

Defender of the Nation

13th September 2019 21:50:41 Hours

නිලාවේලි වෙරළේ දියකාවා යුද අභ්‍යාසයේදී ටී 56, අත් බෝම්බ සහ චන්ද්‍රිකා දුරකථන තොගයක් අත් අඩංගුවට

මේ දිනවල ක්‍රියාත්මක කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාස අදියර X – 2019’ ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ තවත් මෙහෙයුමක් ඉකුත් බ්‍රහස්පතින්දා (12) දින දියත් කරමින් නිලාවේලි වෙරළේ විවිධ ස්ථානවල ත්‍රස්තවාදීන් විසින් රහසේ සඟවා තිබු අවි ආයුධ තොගයක් සොයා සූක්‍ෂම පුහුණු මෙහෙයුමක් ක්‍රියාත්මක කරයි.

එහිදී ධීවරයින්ගේ බෝට්ටු භාවිතා කරමින් පුපුරණ ද්‍රව්‍ය සහ යුධ උපකරණ හොර රහසේ ගෙන යන බව බුද්ධි අංශ විසින් තහවුරු කිරීමෙන් අනතුරුව, වහා ක්‍රියාත්මක වූ නාවික හා ගුවන් හමුදා භට පිරිස් සැලසුම් සහගත පුහුණු මෙහෙයුමක් දියත් කරමින් ත්‍රස්තවාදීන් නිලාවේලි සහ කුච්චවේලි අතර යාත්‍රා කරමින් සිටියදී අත්තඩංගුවට ගෙන ඇත. එහිදි ත්‍රස්තවාදීන් 5 දෙනෙකු ඇතුළු ටී 56, අත් බෝම්බ සහ චන්ද්‍රිකා දුරකථන තොගයක් ඔවුන් සතුව තිබි අත්තඩංගුවට ගෙන ඇත. spy offers | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp