Header

Sri Lanka Army

Defender of the Nation

12th September 2019 09:50:28 Hours

4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් චාවකච්චේරි රෝහල් පරිශ්‍රය පිරිසිදු කරයි

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 523 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් වෛද්‍ය බලධාරින්ගේ ඉල්ලීමකට අනුව ඉකුත් සෙනසුරාදා (7) දින වාවකච්චේරි මුලික රෝහල් භූමිය පිරිසිදු කිරිමේ ප්‍රජා ව්‍යාපෘතියක් දියත් කරන ලදී.

එහිදි පැය පහකට වැඩි කාලයක් රෝහල් පරිශ්‍රය තුළ පිරිසිදු කිරිමේ කටයුතු වල නිරත වූ යුද්ධ හමුදා සාමාජිකයින් රෝහල් බලධාරීන්ගේ පැසසුමට ද ලක්විය. latest Nike Sneakers | nike air speed turf rose gold price per gram