12th September 2019 10:10:28 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 28 වන විධායක ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් ඒ.ඒ කොඩිප්පිලි බ්‍රහස්පතින්දා (12) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදි.
නව විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් කොඩිප්පිලි, සිය කාර්යාලයේ දී ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී භාරගනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා විධායක ජෙනරාල් ශාඛාව යටතේ ඇති අධ්‍යක්‍ෂක මණ්ඩලයන්හී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිළයින් පිරිසක් සහභාගි විය.Nike Sneakers | Men’s shoes