2019-12-06 20:09:09
පවතින අයහපත් කාලගුණයත් සමඟ ඇතිවී ඇති ගංවතුර තත්ත්වයෙන් හානි සිදුවූ කීරමලෙයි සිට පොන්නලෙයි දක්වා දිවෙන බී 75 මාර්ගයේ අඩි 30 ක් දිග කුසුමන්තුරෙයි පාලම පිළිබඳ සිකුරාදා (06) දින සන්ධ්‍යාවේ යාපනය ආරක්ෂක සේනා ආඥාපතිතුමන් වෙත දැනුම්දීමෙන් අනතුරුව 10 වන ක්ෂේත්‍ර...
2019-12-06 14:09:09
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 35 වන වාර්ෂික මහ සභා රැස්වීම ඉකුත් අඟහරුවාදා (03) දින යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති සුජීවා නෙල්සන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2019-12-06 13:30:09
කොළඹ යුද්ධ හමුදා රෝහල විසින් ‘ලිංගිකව බෝවන රෝග’ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ඉකුත් බදාදා (04) දින වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදී සංවිධානය කරන ලදී.
2019-12-06 13:20:09
නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරඟවැදුණු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සාමාන්‍ය සෙබළ එස්.එල්.එස්. සිල්වා මීටර් 400 (තත්පර 46.69) සහ මීටර් 100 x 4 (තත්පර 39.14) කින් අවසන් කර රන් පදක්කම් 2 ක් දිනාගැනීමට සමත්විය.
2019-12-06 13:17:09
53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජයන්ත ගමගේ ඉකුත් බදාදා (04) දින එම සේනාංකය යටතේ ස්ථාපිත 8 වන ගජබා රෙජිමේන්තුවේ සංචාරයේ කර එම ඒකකයේ භටපිරිස්හි කාර්යභාර්ය හා වගකීම් පිළිබඳ සොයාබැලීය.
2019-12-06 13:15:09
ගිරිතලේ පිහිටි යුද්ධ හමුදා පොලිස් හේවා පුහුණු පාසල වෙත පසුගියදා සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදන අණසක ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩි.කේ.ජි.ඩි. සිරිසේන ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2019-12-06 13:09:09
පවතින අයහපත් කාලගුණයත් සමඟ බ්‍රහස්පතින්දා (05) දින සන්ධ්‍යාවේ ඇදහැළුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයත් සමඟ පීඩාවට පත් කිලිනොච්චි ප්‍රදේශයේ අපොස සා.පෙළ විභාග අපේක්ෂකයින්ට සිය විභාගය ආරම්භවීමට ප්‍රථමයෙන් එම මධ්‍යස්ථාන කරා ලඟාවීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම්...
2019-12-06 11:50:40
රණවිරු සෙවන, අභිමන්සල 1, 2, 3 සහ මිහිඳු සෙත් මැඳුරේ රණක්ෂිතයට පත්ව නේවාසික ප්‍රතිකාර ලබන විරෝදාර රණවිරුවන් සුරතින් නිම වූ චිත්‍ර හා සෞන්දර්යාත්මක කලා නිර්මාණ 447 ක් ප්‍රදර්ශනය කෙරෙන ‘උට්ඨානවීර්යය’ නම් දුර්ලභ ප්‍රදර්ශනය සිකුරාදා (13) දින ජේ.ඩි.ඒ. පෙරේරා කලා භවනේදී පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති අතර...
2019-12-06 11:32:40
අන්තර් ක්‍රියාකාරිත්වය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර අඛණ්ඩව 7 වන වරටත් පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති - VII’ ඒකාබද්ධ යුද අභ්‍යාසය ඉන්දියාවේ පූනේහි පිහිටි යුද්ධ හමුදා කඳවුරේදී ආරම්භ විය. මෙම යුද අභ්‍යාසයේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොට්ඨාසයේ ප්‍රධාන අණදෙන නිලධාරී...
2019-12-06 08:32:40
මාදුරුඔය පිහිටි යුද්ධ හමුදා පුහුණු පාසලේ ප්‍රතිත්‍රස්ථ කැලෑබඳ සටන් පුහුණු පාඨමාලා අංක 26 යටතේ පුහුණුව හදාරණ විදේශීය නිලධාරීන් ඇතුළු ශිෂ්‍ය නිලධාරීන් ඔවුන්ගේ දැනුම සහ පළපුරුද්ද වැඩිදියුණු කරගැනීමේ අරමුණින් දෙසැම්බර් මස 01 සිට 03 දින දක්වා කාලසීමාව තුළ මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරයක නිරතවූහ.