Header

Sri Lanka Army

Defender of the Nation

06th December 2019 13:17:09 Hours

53 වන සේනාංකයේ සේනාකාධිපති 8 වන ගජබා රෙජිමේන්තුවේ සංචාරයක

53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජයන්ත ගමගේ ඉකුත් බදාදා (04) දින එම සේනාංකය යටතේ ස්ථාපිත 8 වන ගජබා රෙජිමේන්තුවේ සංචාරයේ කර එම ඒකකයේ භටපිරිස්හි කාර්යභාර්ය හා වගකීම් පිළිබඳ සොයාබැලීය.

8 වන ගජබා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගත් එම ඒකකයේ අණදෙන නිලධාරී ඒකකයේ කාර්යභාර්ය හා වගකීම් පිළිබඳ සේනාංකාධිපතිතුමන් දැනුවත් කළේය. Sports News | New Balance 991 Footwear