2019-12-26 12:20:56
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින උදෑසන සිවිල් සමාජයේ උනන්දුවක් දක්වන පුද්ගලයින් වෙත දුර්ලභ වළයාකාර සූර්යග්‍රහණය නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දී ඇත.
2019-12-26 12:10:56
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ මන්නාරම ප්‍රදේශයේ ස්ථාපිත 54 වන සේනාංකයේ 9 වන සේනාංකාධිපති ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් සුභාශන වැලිකල ඉකුත් සදුදා (23) දින සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.
2019-12-26 11:54:56
මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති ලෙස පුරා මාස 9 කට ආසන්න කාලයක් රාජකාරී කර මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ඉකුත් සඳුදා (23) දින එම ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ....
2019-12-26 10:34:17
22 වන සේනාංක මූලස්ථානය යටතේ ස්ථාපිත 222 වන බලසේනාවේ සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් සෙනසුරාදා (21) දින....
2019-12-26 08:37:50
බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ සහ 143 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික දිසානායක ගේ උපදෙස් මත 143 වන බලසේනාව යටතේ ස්ථාපිත 16 වන....
2019-12-26 08:22:13
කොළඹ ජාතික රෝහලේ බලධාරීන් යුද්ධ හමුදාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීමකට දැක්වූ ප්‍රතිචාරයක් ලෙස 14 වන සේනාංකය යටතේ ස්ථාපිත 142 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 6 වන ගැමුණු හේවා බළඇණියේ සහ 11 වන විජයබාහු....
2019-12-26 08:12:13
හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි 12 වන සේනාංකයේ නව සේනාංකාධිපති ලෙස මේජර් ජෙනරාල් ඒ.එල්.පී.එස්. තිලකරත්න ඉකුත් සඳුදා (23) දින පැවැති කෙටි උත්සවයකදී රාජකාරී ආරම්භ කරන ලදී.
2019-12-25 12:12:13
නාදුනන පුද්ගලයෙකු විසින් වව්නියාව බෝගස්වැව ප්‍රදේශයේ රාජකාරි නිමකර තම විවේක ගන්නා ස්ථානය වෙත පැමිණෙමින් සිටි යුද හමුදා සෙබළාට....
2019-12-24 18:45:33
ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් වසන්ත ද ආබෲ 23 වන අධ්යක්ෂ සැලසුම් ලෙස ඉකුත් සඳුදා (23) දින යුද හමුදා මූලස්ථානයේ පිහිටි කාර්යාලයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු සහභාගී වූහ.
2019-12-24 15:06:34
නව යුද සේවා ලේකම් ලෙස ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් පී.ජයශාන්ත ගමගේ ඉකුත් අඟහරුවාදා (24) දින යුද්ධ හමුදා මුලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී කෙටි උත්සවයකදී රාජකාරි භාරගනු ලැබීය. එතුමන් විසින් නව පත්වීම සංකේතවත් ...