2019-12-30 17:08:20
24 වන සේනාංකයේ භටපිරිස් මජීඩ්පුරම් සහ මල්වත්ත ප්‍රදේශවල මුස්ලිම් හා දෙමළ ප්‍රජාවන් නියෝජනය කරන සිවිල් වැසියන් 250 ක් පමණ පිරිසකගේ සහයෝගයෙන් ඉකුත් සෙනසුරාදා (28) දින ඩෙංගු මර්ධනය කිරීමේ දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබීය.
2019-12-30 16:08:20
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් දිවයින පුරා වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ජාතික වෙරළ හා සමුද්‍ර සම්පත් සංරක්ෂණයට අදාළ සමුද්‍රීය පාරිසරික ආරක්ෂක අධිකාරිය....
2019-12-30 16:00:38
යක්කල ප්‍රදේශයේ පිහිටි ‘රණවිරු ඇපරල්ස්’ ඇඟලුම් ආයතනයේ භටපිරිස් විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (26) දින නත්තල් උත්සවයක් පවත්වනු ලැබූ අතර එම ආයතනයේ සේවයේ නියුතු සියළු භටපිරිස් එම උත්සවයේදී විනෝද වූහ.
2019-12-30 15:50:38
ශ්‍රී ලංකා යුද්ධ හමුදා නඩත්තු හා කලමණාකරණ අධ්යක්ෂ මණ්ඩලයේ 4 වන අධ්යක්ෂ ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් ඩී.වී.පී. කාරියවසම් ඉකුත් සඳුදා (23) දින සිය කාර්යාලයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරි අරඹනු ලැබීය.
2019-12-30 15:12:52
අධිෂ්ඨානය සහ උත්සහයේ ගමන, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අතර ඇති ආත්ම විශ්වාසය, නොපසුබට උත්සහය සහ කැපවීම ප්‍රදර්ශණය කිරීම අරමුණු කරගනිමින් කුරිරු යුද්ධයෙන් තුවාල ලැබූ යුද්ධ හමුදාවේ....
2019-12-30 10:12:52
දඹුලුහල්මිල්ලාවැව ප්‍රදේශයේ පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ නවතමයෙන් උසස්වීම් ලද මේජර් ජෙනරාල් ඒ.ජී.ඩී.එන් ජයසුන්දර ඉකුත්....
2019-12-30 09:30:52
දඹුල්ල, ඉනාමළුව ප්‍රදේශයේ ස්ථාපිත 53 වන සේනාංකයේ 26 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ප්‍රියන්ත සෙනෙවිරත්න පසුගිය ඉරිදා (29) දින පැවති හමුදා සම්ප්‍රදායානුකූල කෙටි උත්සවයකදී ආගමික ආශිර්වාද....
2019-12-30 09:12:52
කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලයේ 2 වන අධ්යක්ෂවරයා ලෙස බ්‍රිගේඩියර් එම්.ආර්. වන්නිආරච්චි ඉකුත් සිකුරාදා (27) දින පනාගොඩ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරි ආරම්භ කරන ලදී.
2019-12-29 14:59:28
නත්තල් දින (25) සාලිය වැව යුද්ධ හමුදා වෘතීය පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක ගේ උපදෙස් පරිදි නත්තල් සැමරුම වෙනුවෙන් ප්‍රජා ව්‍යාපෘතියක් ලෙස ප්‍රදේශයේ සිවිල් වැසියන්ට නොමිලේ ඖෂධීය බීම ලබාදුන්හ.
2019-12-28 19:53:00
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායම අද සන්ධ්‍යාවේ (28) දින මහරගම තරුණ සේවා සභා (NYSC) ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති ‘මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය 2019’ අවසන් මහතරගයේදී ශූරතාවය දිනානීමට සමත් වූහ.