Header

Sri Lanka Army

Defender of the Nation

28th December 2019 19:53:00 Hours

යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායම වසර 10 කට පසු වාර්තාවක් තබයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වොලිබෝල් කණ්ඩායම අද සන්ධ්‍යාවේ (28) දින මහරගම තරුණ සේවා සභා (NYSC) ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති ‘මන්චි ජාතික වොලිබෝල් ශූරතාවලිය 2019’ අවසන් මහතරගයේදී ශූරතාවය දිනානීමට සමත් වූහ.

ජයග්‍රාහී කණ්ඩායම වෙත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමග යුද්ධ හමුදාවේ සහ දිවයින පුරා විසිර සිටින ක්‍රීඩා ලෝලීන් සැම එක්ව සුභ පැතූම් එක්කළහ.

මෙම දැවැන්ත තරගාවලියට දිවයින පුරා දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පිරිමි හා කාන්තා වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩකයින් 24,200 අතුලත් කණ්ඩායම් 2000 ක් සහ සුපර් ලීග් ක්‍රීඩකයින් 220 ක් සහභාගී සහභාගී වූහ. latest Running Sneakers | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ