Header

Sri Lanka Army

Defender of the Nation

30th December 2019 09:12:52 Hours

නව කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 2 වන අධ්‍යක්‍ෂවරයා ලෙස බ්‍රිගේඩියර් එම්.ආර්. වන්නිආරච්චි ඉකුත් සිකුරාදා (27) දින පනාගොඩ පිහිටි සිය කාර්යාලයේදී රාජකාරි ආරම්භ කරන ලදී.

ආගමික වතාවත් මධ්‍යයේ නව කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂතුමන් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි ඇර බූහ.

මෙම අවස්ථාව සඳහා එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් ද සහභාගී විය.

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හොබවනු ලැබු මේජර් ජෙනරාල් ඒ.කේ.ඒ. බුවනෙක ගුණරත්න නොබෝ දිනකින් යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිතව ඇත.buy footwear | NIKE HOMME