2020-02-13 13:57:52
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට නියමිත යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ කරනල් සේනාවිධායක මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු ගේ විශ්‍රාම යෑම සනිටුහන් කරමින්...
2020-02-13 11:45:07
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 88 ට අයත් කෙඩෙට් නිලධාරීන් ඔවුන්ගේ පුහුණුවේ එක් අදියරක් ලෙස ඉකුත් බදාදා (12) දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයෙහි සංචාරයක නිරත වූහ.
2020-02-13 10:10:46
උඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හන්තාන කඳු මුදුනේහි ඉකුත් සඳුදා (10) දින හදිසියේ ඇතිවූ ලැව්ගින්නක් පිළිබඳ සැලවූ වහාම මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත...
2020-02-13 10:03:07
බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ අධීක්ෂණය යටතේ එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ‘සියදිවි නසාගැනීම් වැළැක්වීම’ පිළිබඳ විශේෂ දේශණයක් ඉකුත් බදාදා (12) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2020-02-13 09:53:07
යාපනය අර්ධද්වීපයේ ගායන හා නර්තන හැකියාවන් ඇති තරුණ තරුණියන්ට අවස්ථාවක් ලබාදීමේ අරමුණින් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් පවත්වනු ලබන ‘Jaffna Got Talent - 2020’ සඳහා...
2020-02-13 08:23:07
කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථානගත 571 වන බලසේනාව යටතේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් කිලිනොච්චි කන්දසාමි කොවිලේ පුද පූජා සඳහා සහභාගී වන හින්දු බැතිමතුන් හට ගමනාගමන ...
2020-02-13 06:23:07
මුතුරාජවෙල සිට පුබුදුගම දක්වා වූ ප්‍රදේශයේ සඳුදා (10) දින පෙරවරුවේ හදිසියේ හටගත් ගින්නක් පිළිබඳ සැලවූ වහාම ක්‍රියාත්මක වූ 141 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු එම බලසේනාව යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ...
2020-02-12 20:57:10
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට කාන්තා කෙඩෙට් නිලධාරිනියන් බඳවා ගැනිම සඳහා අයදුම්පත් කැඳවනු ලබන අතර අයඳුම්පත් ඉදිරිපත් කරන තරුණියන් වර්ෂ 2020 පෙබරවාරි මස 20 දිනට...
2020-02-11 19:47:15
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවට සපැමිණි රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (Oleg Salyukov) දින පහක සුහද සංචාරය අවසන්...
2020-02-11 17:50:49
ඉතා දුර්ලභ අවස්ථාවක් ලෙසින්, අභිනවයෙන් අධිකාරියට පත් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් එම රෙජිමේන්තුව විසින් සංවිධානය කළ සුහද හමුවක්...