13th February 2020 06:23:07 Hours
මුතුරාජවෙල සිට පුබුදුගම දක්වා වූ ප්‍රදේශයේ සඳුදා (10) දින පෙරවරුවේ හදිසියේ හටගත් ගින්නක් පිළිබඳ සැලවූ වහාම ක්‍රියාත්මක වූ 141 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුළු එම බලසේනාව යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ සහ 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන් 5 ක් සහ සෙසුනිලයින් 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් කඩිනමින් එම ස්ථානයට පැමිණ වේගයෙන් පැතිර යන ලැව්ගින්න මැඩපැවැත්වීමට සමත්වූහ.
මෙම මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව යුද්ධ හමුදාවට සහයෝගය ලබාදී ඇත. Nike Sneakers | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite