Header

Sri Lanka Army

Defender of the Nation

12th February 2020 20:57:10 Hours

යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට නව කෙඩෙට් නිලධාරිණියන් බඳවාගැනීම සඳහා අයඳුම්පත් කැඳවේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවට කාන්තා කෙඩෙට් නිලධාරිනියන් බඳවා ගැනිම සඳහා අයදුම්පත් කැඳවනු ලබන අතර අයඳුම්පත් ඉදිරිපත් කරන තරුණියන් වර්ෂ 2020 පෙබරවාරි මස 20 දිනට වයස අවුරුදු 24 ට නොඅඩු අයවළුන් විය යුතු අතර ඔවුන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වාර දෙකකදී ඉංග්‍රීසි, ගණිතය හා සිංහල/දෙමළ භාෂාවන්ට අවම වශයෙන් සාමාන්‍ය සාමාර්ථ ඇතුළුව සම්මාන 4 ක් ලබා තිබීම මෙන්ම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය එක් වරකදී සාමාර්ථයන් දෙකක් සමත් තරුණියන්නම් මේ සඳහා අයදුම් කළ හැකිය.

මේ පිළිබඳ වැඩි විස්තර පහත වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක. Adidas footwear | Nike Air Zoom Pegasus 38 Colorways + Release Dates , Fitforhealth