13th February 2020 10:10:46 Hours
උඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හන්තාන කඳු මුදුනේහි ඉකුත් සඳුදා (10) දින හදිසියේ ඇතිවූ ලැව්ගින්නක් පිළිබඳ සැලවූ වහාම මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 111 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් කඩිනමින් එම ස්ථානය වෙත ගොස් ගින්න මැඩපැවැත්වීමට සමත්වූහ.
මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ උපදෙස් මත 111 වන බලසේනාවේ බලසේනාධිපති ගේ අධීක්‍ෂණය යටතේ නිලධාරීයෙකු ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම හදිසි ගිනි නිවීම් මෙහෙයුම සඳහා එක්විය. Authentic Nike Sneakers | Sneakers