2020-02-21 22:25:50
වන්නි ප්‍රදේශයේ පිහිටි ඇටඹගසකඩ ශ්‍රී සුධර්මාරාම විහාරයේ පූජ්‍ය සුධර්ම කීර්ති ශ්‍රී සුමන මංගල සිද්ධාර්ථ දේශකීර්ති හිමියන්ගේ අනුශාසකත්වයෙන් එම ප්‍රදේශයේ පුරන් වූ කුඹුරු විශාල ප්‍රමාණයක් අස්වැද්දීමේ ව්‍යාපෘතියක් ඉකුත් සඳුදා (17) දින ආරම්භ කරන ලදී.
2020-02-21 22:00:50
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ස්ථානගත 682 වන බලසේනා මූලස්ථානයේ 11 වන සංවත්සරය බලසේනාධිපතිතුමන් ඇතුළු සියලුනිලයින්ගේ සහභාගීත්වයෙන් මහත් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2020-02-20 17:38:57
මාරාන්තික කොරෝනා වෛරසය (Covid-19) චීනයේ සීඝ්රයෙන් පැතිරයාමත් සමඟ ආරක්ෂක අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාලෝචිත මැදිහත්වීමෙන් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්...
2020-02-20 17:03:41
සීදුව නගර ආසන්නයේ පිහිටි අම්බලන්මුල්ල නාගරික කසලාන්ගනයෙහි බ්‍රහස්පතින්දා (20) දින හිදිසියේ ඇතිවූ ගින්නක් නිවීම සඳහා 14 සේනාංකය යටතේ ස්ථාපිත 114 වන බලසේනාවේ භටපිරිස් ගිනිනිවන හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ විශේෂ කාර්ය බලකාය...
2020-02-20 16:48:58
සැම්බියන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ පීඑස්සි ඩිඅයිපි (ඩිඑස්එස්) එම්ඒ (ඩිඑස්එස්) (Lieutenant General W.M Sikazwe psc DIP (DSS) MA (DSS) යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් දින පහක සුහද සංචාරයක් සඳහා සිකුරාදා (21) දින දිවයිනට පැමිණිමට නියමිතය.
2020-02-20 14:47:06
ඩයස්පෝරාව විසින් මෙහෙයවනු ලබන ඊනියා යුද අපරාධවලට එරෙහිව ‘කිසිදු සාක්ෂියක් හෝ...
2020-02-19 20:24:00
පසුගියදා මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ ඉදිරි නඩත්තු පෙදෙස -(උතුරු) ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ආර්.එල්.සී. ප්‍රනාන්දු වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් සිය රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පිරිනමා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
2020-02-19 19:24:00
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපතිතුමන්...
2020-02-18 22:12:39
නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය මගින් පාලනය කරනු ලබන වලච්චෙනෙයි නගරයට කිලෝමීටර 10 ක් නුදුරින් පිහිටි කයාන්කර්නි වෙරළබඩ ප්‍රදේශයේ පිහිටි ඉකුත් දිනයක ප්‍රතිසංස්කරණය කරන ලද...
2020-02-18 18:31:48
ගොඩගම ප්‍රදේශයේ පිහිටි හෝමාගම සුභාරතී මහාමත්‍ය විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය වෙත කරනු ලැබූ ඉල්ලීමකට අනුව ඉකුත් අඟහරුවාදා (18) දින 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භටපිරිස් විසින් පාසල් පරිශ්‍රය අවට සෞඛ්‍යයට අහිතකර මෙන්ම ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන සහ කාණූ පද්ධති පිරිසිදු කරනු ලැබූහ.