2020-02-26 11:50:48
සැම්බියානු ජනරජයේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ පීඑස්සි ඩිඅයිපි (ඩිඑස්එස්) එම්ඒ (ඩිඑස්එස්) (Lieutenant General W.M Sikazwe...
2020-02-26 10:50:48
සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය වෙත අඟහරුවාදා (25) දින දහවල සපැමිණි සැම්බියානු ජනරජයේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ පීඑස්සි ඩිඅයිපි...
2020-02-26 10:01:48
65 වන සේනාංකය යටතේ ඇති 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් ඉරිදා (23) දින 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.එම්.එච්.ඩී බණ්ඩාර ගේ උපදෙස් පරිදි ඉරානමතානගර් සෙබමලේ මාතා පල්ලිය පරිශ්‍රය...
2020-02-26 10:00:48
දකුණේ පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රාහකත්වය ඇතිව 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් සිදුකරන ලද සම්බන්ධීකරණය හා සහයෝගය මත පූනරින් මධුවිනාඩු රජයේ දෙමළ මිශ්‍ර පාසලේ අධ්‍යාපනය හදාරණ සිසුන් 18 දෙනෙකුට පාසල් උපකරණ තොගයක් ඉකුත් සඳුදා (24) දින බෙදාදෙනු ලැබීය.
2020-02-26 09:59:48
ප්‍රදේශයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට සහාය දැක්වීමේ අරමුණින් කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින කිලිනොච්චි හි නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ කාර්යාලය, භාරතිපුරම් පාසලේ විදුහල්පති, භාරතිපුරම් යුද්ධ හමුදා රෝහල, කිලිනොච්චි යුධ වීරයන්ගේ ස්මාරකය, ක්‍රීඩා සංකීර්ණය සහ ඉරණමඩු ගුවන් හමුදා මධ්‍යස්ථානය වෙත ගොස් එහි බලධාරීන් හමුවිය.
2020-02-26 09:58:48
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ පාබල සෙබළුන්ට ඵෙතිහාසික මතකයක් එක් කරමින් මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනෙකු වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචර පූද කිරීමේ උත්සවයක්...
2020-02-25 20:00:26
ශ්‍රී ලංකා පාබල හමුදාවේ අතිදක්ෂ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන පසුගියදා මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ යුද්ධ හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්යක්ෂ මේජර් ජෙනරාල් වසන්ත ආබෘ හට ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් ඉකුත් බදාදා (19) දින පනාගොඩ...
2020-02-25 18:08:02
සැම්බියන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ පීඑස්සි ඩිඅයිපි (ඩිඑස්එස්) එම්ඒ (ඩිඑස්එස්) (Lieutenant General W.M Sikazwe psc DIP (DSS) MA (DSS) යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් ශ්‍රී ලංකාවේ සිදුකරන සංචාරය අතරතුර...
2020-02-25 15:58:51
සැම්බියන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ඩබ්ලිව්.එම්. සිකාස්වේ පීඑස්සි ඩිඅයිපි (ඩිඑස්එස්) එම්ඒ (ඩිඑස්එස්) (Lieutenant General W.M Sikazwe psc DIP (DSS) MA (DSS) යන ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් ඇතුළු නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ සිදුකරන සංචාරය...
2020-02-25 04:50:01
වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත කොළඹ නාගරික රථවාහන කොට්ඨාසය සමඟ එක්ව නගරයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා වූ නව පියවරක් යටතේ කොළඹ නගරයට...