Header

Sri Lanka Army

Defender of the Nation

26th February 2020 09:59:48 Hours

කිලිනොච්චි ආඥාපති ක්ෂේත්‍ර සංචාරයක නිරතවෙයි

ප්‍රදේශයේ කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට සහාය දැක්වීමේ අරමුණින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින කිලිනොච්චි හි නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්‍ෂ කාර්යාලය, භාරතිපුරම් පාසලේ විදුහල්පති, භාරතිපුරම් යුද්ධ හමුදා රෝහල, කි‍ලිනොච්චි යුධ වීරයන්ගේ ස්මාරකය, ක්‍රීඩා සංකීර්ණය සහ ඉරණමඩු ගුවන් හමුදා මධ්‍යස්ථානය වෙත ගොස් එහි බලධාරීන් හමුවිය.

​සංචාරයේ නිරතු වු ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් අදාළ ස්ථානයන් හි අන්තර් ක්‍රියා සම්බන්ධව සාකච්ඡා පැවැත්වු අතර එම ආයතනවල විවිධ මෙහෙයුම් අංශ පිළිබඳව සොයා බැලීය. Sportswear Design | Nike Air Max 270 - Deine Größe bis zu 70% günstiger