2020-03-06 15:30:00
උපදේශක නිලධාරීන් පුහුණු කිරිමේ දෙවන අදියර යටතේ යාපනය, කිලිනොච්චි සහ වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ උපදේශක නිලධාරීන් ලෙස පුහුණුව ලැබූ නිලධාරීන් මාර්තු 2 සිට 6 දින දක්වා...
2020-03-06 14:45:00
කිලිනොච්චිය පිහිටි භාරතීපුරම් විද්‍යාලයෙන් කරන ලද ඉල්ලීමකට අනුව 574 වන බලසේනාවේ සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව ඉකුත් බදාදා (4) දින එම පාසල් පරිශ්‍රය පිරිසිදු කිරිමේ ශ්‍රමදානමය වැඩසටහනක් දියත් කරනු ලැබූහ.
2020-03-06 14:15:00
බුත්තල නගරයෙන් ඩෙංගු මර්ධනය කිරිම සඳහා විශේෂ ශ්‍රමදානමය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරමින් මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ යුද්ධ හමුදා සාමාජිකයින් බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ සමඟ එක්ව ඉකුත් සදුදා (2) දින ශ්‍රමදානමය වැඩසටහනක් දියත් කරනු ලැබීය.
2020-03-06 14:10:00
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවය කරනු ලබන ලිපිකරුවන්ගේ කාර්යක්ෂමතාව හා කුසලතා වැඩි දියුණු කිරීම සඳහා වැඩමුළුවක් පෙබරවාරි මස 24 සිට මාර්තු 05 දක්වා කාළය තුළ මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
2020-03-06 14:00:00
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක ලුතිනන් කර්නල් බී. ජී. සමන්ති විසින් මෙෙහයවනු ලැබූ ‘තරුණ ජීවිත හා කාන්තා සෙබලියන්’ පිළිබඳ හරවත් දේශනය ඉකුත් බදාදා (4) දින පැවැත්වූ අතර එම දේශනය සඳහා 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා නිලධාරීන් 6 දෙනෙකුන් සහ කාන්තා සෙබලියන් 70 කට වැඩි පිරිසක් සහභාගී වූහ.
2020-03-06 13:54:00
‘‘Commando Footslog’ විශිෂ්ඨත්වයේ 40 වන සංවත්සරය සනිටුහන් කරමින් යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ අභිමානවත් පා ගමන ඉකුත් බ්‍රහස්පතින්දා....
2020-03-06 12:54:00
ඉන්දීය අධ්යක්ෂ ජෙනරාල් කාර්ය මණ්ඩල නියෝජනය කරමින් පැමිණි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකුගෙන් යුත් දූත පිරිස අරක්ෂක සේනා මූලස්ථානය පුහුණු සේනාවිධායක මේජර් ජෙනරාල්...
2020-03-04 19:00:29
කඩවත ප්‍රදේශයේ නුගේගොඩ, මහර පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් ‘සිරසට 25 යි - ගෙවල් 25 යි’ එම්.ටී.වී. මාධ්‍ය ජාලයේ සුභසාධන ව්‍යාපෘතිය යටතේ ඉදිකළ 8 වන නිවස විවෘත කිරීමේ...
2020-03-04 16:00:30
යාපනය ආශ්‍රිතව ජීවත් වන ද්‍රවිඩ ජනතාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාජිකයන් අතර සුහද සබඳතා වඩාත් වර්ධනය කර ගැනීමේ අරමුණින් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ මඟ පෙන්වීම යටතේ සංවිධානය...
2020-03-04 15:40:30
පුත්තලම පිහිටි 58 වන සේනාංක මූලස්ථානයේ 15 වන සේනාංකාධිපති ලෙස බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ඉකුත් බදාදා (4) දින සිය කාර්යාලයේදී රාජකාරි කටයුතු අරඹනු ලැබීය. එම මූලස්ථාන පරිශ්‍රයට....