Header

Sri Lanka Army

Defender of the Nation

06th March 2020 14:00:00 Hours

කාන්තා සෙබලියන්යන්ට ‘තාරුණ්‍ය සහ ජීවිතය’ පිළිබඳ දේශනයක්

මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂක ලුතිනන් කර්නල් බී. ජී. සමන්ති විසින් මෙ‍ෙහයවනු ලැබූ ‘තරුණ ජීවිත හා කාන්තා සෙබලියන්’ පිළිබඳ හරවත් දේශනය ඉකුත් බදාදා (4) දින පැවැත්වූ අතර එම දේශනය සඳහා 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා නිලධාරීන් 6 දෙනෙකුන් සහ කාන්තා සෙබලියන් 70 කට වැඩි පිරිසක් සහභාගී වූහ. Running Sneakers Store | Hats to Match Jordans Hyper Royal Bulls Hat