Header

Sri Lanka Army

Defender of the Nation

04th March 2020 16:00:30 Hours

‘Jaffna Got Talent’ සඳහා තරඟකරුවන් තෝරාගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි

යාපනය ආශ්‍රිතව ජීවත් වන ද්‍රවිඩ ජනතාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සාමාජිකයන් අතර සුහද සබඳතා වඩාත් වර්ධනය කර ගැනීමේ අරමුණින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය ගේ මඟ පෙන්වීම යටතේ සංවිධානය කරන ලද “ Jaffna Got Talent ” අවසාන වට සඳහා ගායන හා නර්ථන හැකියාවක් සහිත අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් මේ වනවිටත් තෝරාගෙන ඇත.

ඒ අනුව මෙම දැවැන්ත ප්‍රසාංගික අවසන් මහා තරගය 2020 අප්‍රේල් මස 05 වන දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රදානත්වයෙන් යාපනය ‘තන්තායි චෙල්වා ශාලාවේ’ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. Sports brands | adidas garwen spezial white shoes - New In Shoes for Men