Header

Sri Lanka Army

Defender of the Nation

06th March 2020 14:10:00 Hours

ලිපිකරුවන්ගේ දැනුම හා කාර්යක්‍ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා දේශනයක්

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවය කරනු ලබන ලිපිකරුවන්ගේ කාර්යක්ෂමතාව හා කුසලතා වැඩි දියුණු කිරීම සඳහා වැඩමුළුවක් පෙබරවාරි මස 24 සිට මාර්තු 05 දක්වා කාළය තුළ මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙම වැඩමුළුව සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති ආයතනවල සේවය කරනු ලබන ලිපිකරුවන් 21 දෙනෙකු සහභාගී වූහ.

වැඩමුළුවේ සමප්තී උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මධ්‍යම ආරක්‍ෂ සේනා මූලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී කර්නල් කේ.ඩී.එම්.එල් සමරධිවාකර සහභාගී වූහ. Nike air jordan Sneakers | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival