2020-04-12 23:46:59
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යාපනය අර්ධද්වීපයේ සිදුකළ සංචාරය අතරතුර, ඉරිදා (12) දින කන්කසන්තුරේ පිහිටි උතුරු නාවික...
2020-04-12 23:43:59
වටවල තේ සිලෝන් පෞද්ගලික ආයතනයේ අනුග්‍රහය ඇතිව වියළි ආහාර සළාක මලු තොගයක් මුලතිව් දිස්ත්‍රික්කයේ සම්පත්නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් 750 ක් වෙත ඉකුත් සිකුරාදා (10) දින බෙදාදීමට අවශ්‍ය සහයෝගය...
2020-04-12 23:42:59
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 572 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් රටේ පවතින තත්වය හේතුවෙන් අසරණ භාවයට පත්ව ඇති ජනතාව අත්විඳින දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, ඉකුත් සෙනසුරාදා (11) දින කිලිනොච්චි, කෝරක්කන්කඩ්ඩු ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ ජිවත්වන අසරණ පවුල් 32 ක් සඳහා වියළි ආහාර සලාක සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පාර්සල් 32 ක් බෙදාදීමට කටයුතු කර තිබිනි.
2020-04-12 23:41:59
වැලිකන්ද, නවසෙන්පුර පිහිටි තෘතීයික හා වෘත්තීය සාක්ෂරතා පුහුණු මධ්‍යස්ථානය විසින් බෙදාහැරීම සඳහා ලබාදුන් වියළි සලාක මලු 200 ක් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ භටපිරිස් කෝපායි, චුල්ලිපුරම් සහ...
2020-04-12 23:30:06
කොවිඩ් - 19 වසංගතය පැතිරීමට එරෙහි සටනේ පෙරමුණ ගෙන සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර....
2020-04-12 23:15:06
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකය යටතේ...
2020-04-12 23:10:06
පූජ්‍ය හල්මිල්ලෑවේ වනරත්න හිමිපාණන්ගේ අනුග්‍රාහකත්වය ඇතිව මුලතිව් දිස්ත්‍රික්කයේ පරාක්රමපුර, පදවිය, බිසෝකොටුව, බෙල්ලන්කඩවල, ග්රේවල්කන්ද සහ වෙහෙරතැන්න ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල තෝරාගත්...
2020-04-12 23:05:06
51 වන සේනාංකය යටතේ ස්ථාපිත 515 වන බලසේනාවේ භටපිරිස් ඉකුත් සෙනසුරාදා (11) දින එම ප්‍රදේශයේ ජිවත්වන ජනතාවට මතුවී ඇති ආර්ථික දුෂ්කරතාවයන් පිළිබඳ සැලකිල්ලට ගනිමින්, සන්දිලිපායි සහ තෙලිප්පලෛයයි ප්‍රදේශයේ තෝරාගත් පවුල් වෙත වියළි ආහාර සළාක මලු 30 ක් බෙදා දීමට කටයුතු කර තිබුණි.
2020-04-12 23:00:06
දියතලාව මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ 11 වන නව ආඥාපති ලෙස මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඩී.සී.කේ කොස්තා ඉකුත් සෙනසුරාදා (11) දින එම ආරක්ෂක සේනා මූලස්ථානයේ පිහිටි කාර්යාලයේදී ආගමික වතාවත් මධ්‍යයේ සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.
2020-04-12 21:42:16
කොවිඩ්-19 වෛරසය පැතීරයාම වැළැක්වීම සදහා 2020 මාර්තු මස 21 දින සිට ඇඳිරි නීතිය පැනවීමෙන් පසු මාර්ගය අසල සිටින අසරණ සිවිල් වැසියන්ට දිනපතා පිසු දිවා ආහාර පාර්සල් 300 ක් බෙදාදීමේ වැඩසහනක් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ භටපිරිස්හි මූලිකත්වයෙන් අඛණ්ඩව...