12th April 2020 23:41:59 Hours
වැලිකන්ද, නවසෙන්පුර පිහිටි තෘතීයික හා වෘත්තීය සාක්‍ෂරතා පුහුණු මධ්‍යස්ථානය විසින් බෙදාහැරීම සඳහා ලබාදුන් වියළි සලාක මලු 200 ක් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයේ භටපිරිස් කෝපායි, චුල්ලිපුරම් සහ නවන්තුරෙයි ගම්මානයන්හි ජිවත්වන අඩු ආදායම්ලාභි පවුල් වෙත අදාළ ප්‍රදේශයන්හි ග්‍රාම නිලධාරීන් සමඟ සම්බන්ධිකරණයෙන් ඉකුත් ඉරිදා (12) දින එම ප්‍රතිලාභින් අතර බෙදා දෙන ලදී.
වියළි සළාක බෙදාදීමේ මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා නිලධාරීන් ඇතුලු සෙසුනිලයින් කිහිපදෙනෙකුද සහභාගි වුහ. Nike Sneakers | NIKE Chaussures, Sacs, Vetements, Montres, Accessoires, Accessoires-textile, Beaute, Sous-vetements - Livraison Gratuite