2020-06-27 17:55:27
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 2 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 10 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව ජුනි මස 25 වන දින මහනුවර දිස්ත්‍රික්කයේ මහයියාව, ගිනිගත්හේන සහ මහකන්ද යන නාගරික ප්‍රදේශයන්හී විශේෂ ඩෙංගු මර්ධන ව්‍යාපෘති දියත් කරනු ලැබූහ.
2020-06-27 17:45:27
66 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ටී.ජේ. කොඩිතුවක්කු එම සේනාංකය යටතේ ස්ථාපිත 661, 662 සහ 663 වන බලසේනා මුලස්ථානයන්හි සහ ඒ යටතේ ස්ථාපිත බලඇණිහි පසුගියදා සංචාරයක නිරත විය.
2020-06-27 17:40:27
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ නිලධාරීන් වෙනුවෙන් ‘නිලධාරීයෙකු නිලධාරී නිවස්නයේදී අනුගමනය කල යුතු වත්පිළිවෙත් හා හැසිරිය යුතු ආකාරය’ මෙන්ම භෝජනාගාර වත්පිළිවත් පිළිබදව (‘The Officer, Officering and Best Practices at Officers’ Mess’) වටිනා දේශනයක් ජුනි මස 24 වන දින දියතලාව ප්‍රදේශයේ පිහිටි මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2020-06-27 17:30:27
අද (28) දින UL 1206 දරණ මගී ගුවන් යානය මගින් බෙලරූස් සිට පුද්ගලයින් දෙසිය අනූදෙනෙකු (290) සහ UL 1425 දරණ මගී ගුවන් යානය මගින් හොංකොං සිට පුද්ගලයින් විසිහය දෙනෙකු (26) මෙරටට...
2020-06-27 16:55:27
54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් බණ්ඩාර ඉකුත් සඳුදා (22) දින මඩු දේවස්ථානයේ සංචාරයක නිරත වූ අතර 544 වන බලසේනාවේ භටපිරිස් විසින් සිදුකරනු ලබන එළඹෙන අගෝස්තු මස පැවැත්වීමට නියමිත මඩු මංගල්‍යයේ ආරක්ෂක විධිවිධාන පිළිබඳ සමාලෝචනය කළේය.
2020-06-27 16:42:27
යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් සඳහා ඉදිකරනු ලබන නව ‘මිරිදිය පවන’ නිවාඩු නිකේතනයේ මුල්ගල් තැබීමේ උත්සවය ජුනි මස 26 දින මින්නේරිය ප්‍රදේශයේදී සිදු කෙරිණි.
2020-06-27 16:38:27
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 2020 සිට 2025 වර්ෂය දක්වා ඉදිරි...
2020-06-27 08:30:27
අභිනවයෙන් උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකුගේ ඉල්ලීම පරිදි, නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ඉකුත් සෙනසුරාදා (20) දින 22 වන පාබල සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරතවෙමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ නිල ලාංඡන පළඳවනු ලැබිණි.
2020-06-27 08:00:27
මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ උපදෙස් මත ‘විනිවිද දැකිම හා යථාවබෝධය’ යන මැයෙන් නව සිතුවිලි පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඉකුත් බ්‍රහස්පතින්දා (25) දින මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේදී පැවැත්විණි.
2020-06-26 22:55:17
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 42 වන සේනාවිධායක ලෙස අභිනවයෙන් පත්වූ මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ කර්නල් සම්බන්ධිකරණ නිලධාරීන්, අණදෙන නිලධාරීන් සහ පසුගියදා උසස්වීම් ලැබූ කර්නල්වරුන් සහ ලුතිනන් කර්නල්වරුන් අමතනු ලැබීය.