27th June 2020 16:55:27 Hours
54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඉන්ද්‍රජිත් බණ්ඩාර ඉකුත් සඳුදා (22) දින මඩු දේවස්ථානයේ සංචාරයක නිරත වූ අතර 544 වන බලසේනාවේ භටපිරිස් විසින් සිදුකරනු ලබන එළඹෙන අගෝස්තු මස පැවැත්වීමට නියමිත මඩු මංගල්‍යයේ ආරක්‍ෂක විධිවිධාන පිළිබඳ සමාලෝචනය කළේය.
ඉන් අනතුරුව, 544 වන බලසේනා මූලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත 24 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 24 වන ගජබා රෙජිමේන්තුවේ සංචාරය කළ එතුමන් සංචාරය අතරතුරදී භටපිරිස් අමතනු ලැබීය. short url link | Nike Releases, Launch Links & Raffles