27th June 2020 17:40:27 Hours
මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නිලධාරීන් වෙනුවෙන් ‘නිලධාරීයෙකු නිලධාරී නිවස්නයේදී අනුගමනය කල යුතු වත්පිළිවෙත් හා හැසිරිය යුතු ආකාරය’ මෙන්ම භෝජනාගාර වත්පිළිවත් පිළිබදව (‘The Officer, Officering and Best Practices at Officers’ Mess’) වටිනා දේශනයක් ජුනි මස 24 වන දින දියතලාව ප්‍රදේශයේ පිහිටි මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම දේශනය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා ගේ අධීක්‍ෂණය යටතේ ලුතිනන් කර්නල් එස්.ඩී.කේ.ඩබ්ලිව්.එම්.එම්.අයි. වැලිකල විසින් මෙහෙයවනු ලැබීය.
මෙම දේශනයට සවන්දීම සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ කාන්තා නිලධාරින් ද එක්ව සිටියහ. latest Running Sneakers | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News