Header

Sri Lanka Army

Defender of the Nation

27th June 2020 17:55:27 Hours

කඳුකර ප්‍රදේශයේ තවත් ඩෙංගු මර්ධන ව්‍යාපෘතියක් දියත් කරයි

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් 2 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 10 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව ජුනි මස 25 වන දින මහනුවර දිස්ත්‍රික්කයේ මහයියාව, ගිනිගත්හේන සහ මහකන්ද යන නාගරික ප්‍රදේශයන්හී විශේෂ ඩෙංගු මර්ධන ව්‍යාපෘති දියත් කරනු ලැබූහ.

මෙම ඩෙංගු මර්ධන ව්‍යපෘතිය වෙනුවෙන් දායක වූ පොලිස් නිලධාරින්, මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් සහ අනෙකුත් ස්වේච්ඡා සේවකයින් යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ එක්ව මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර පිරිසිදු කරනු ලැබීය.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා ගේ උපදෙස් මත 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජාලිය සේනාරත්න සහ එම සේනාංකය යටතේ ස්ථාපිත බලඇණිවල අණදෙන නිලධාරින්ගේ උපදෙස් මත මෙම ව්‍යාපෘති දියති කළහ. Asics shoes | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ