27th June 2020 08:00:27 Hours
මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ උපදෙස් මත ‘විනිවිද දැකිම හා යථාවබෝධය’ යන මැයෙන් නව සිතුවිලි පිළිබඳව නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඉකුත් බ්‍රහස්පතින්දා (25) දින මධ්‍යම ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී පැවැත්විණි.
මෙම වැඩමුළුව ලුතිනන් කර්නල් බී.ජී.එස් සමන්ති සහ මේජර් ටී.පී.ජී.කේ.පී අල්විස් විසින් මෙම මෙහෙයවනු ලැබූ අතර වැඩමුළුවට මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. best Running shoes brand | Mens Flynit Trainers