2020-07-25 17:13:01
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 12 වන ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු නිලධාරී ලෙස මේජර් ජෙනරාල් නිහාල් අමරසේකර ඉකුත් සිකුරාදා (24) දින සිය කාර්යාලයේදී, ආගමික වතාවත් මධ්‍යයේ නව ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලදී.
2020-07-25 17:12:41
ඉදිරියේදි පැවැත්වීමට නියමිත මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව පිළිබඳ සොයාබැලීමේ සාකච්ඡාවක් මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කීර්ති කොස්තා ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් බදාදා (22) දින 11 වන සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.
2020-07-25 17:12:01
වර්ෂ 1997 ජූලි මස 23 දින ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද 22 වන සේනාංකයේ 23 වන සංවත්සරය එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චන්න වීරසූරිය ගේ උපදෙස් මත ඉකුත් බ්‍රහස්පතින්දා (23) දින වැඩසටහන් මාලාවක් සමගින් අභිමානවත් අයුරින් සමරනු ලැබීය.
2020-07-25 17:11:41
යුද්ධයේදී තුවාල ලැබූ විරෝධාර රණවිරුවන් සහ පුනරුත්ථාපනය කරන ලද රණවිරුවන් ගේ නිර්මාණශිලී හැකියාවන් භාවිතා කරමින් යුද්ධ හමුදා නිල ඇඳුම් සහ වෙනත් උපාංග නිෂ්පාදනය කරන...
2020-07-25 17:10:34
සිය ධූරයෙන් නික්මයන මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් 59 වන සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී ඉකුත් බදාදා (15) දින පිරිනැමීය.
2020-07-25 12:32:05
ජාත්‍යන්තර වශයෙන් තහනම් කරන ලද එල්.ටී.ටී.ඊ. ත්රස්තවාදීන්ගේ ‘මාලති’ බලකායේ හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක වෙනුවෙන් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ මුලිකත්වයෙන් යාපනය, වල්ලිපුරම් ප්‍රදේශයේ අභිනවයෙන් නව නිවසක් ඉදිකරදෙයි.
2020-07-22 23:48:25
යුද්ධ හමුදාව විසින් ආරම්භ කරනු ලැබු නිවාස ඉදිකිරිමේ දැවැන්ත ප්‍රජා ව්‍යාපෘතියට සමගාමීව “ජාතික සංහිදියාවේ සංකේතයක්” ලෙස යාපනය අර්ධද්වීපයේ...
2020-07-22 23:15:25
දියතලාවේ පිහිටි ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ 14 වන සේනාවිධායක ලෙස විශේෂ බලකායේ බ්‍රිගේඩියර් විපුල ඉහළගේ ඉකුත් සඳුදා (20) දින පැවැති කෙටි උත්සවයකදී රාජකාරී ආරම්භ කරනු ලැබීය.
2020-07-22 23:00:25
රණවිරු සේවා අධ්යක්ෂ මණ්ඩලයේ 9 වන අධ්‍යක්ෂක ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් චන්දන රණවීර ඉකුත් බදාදා (22) දින සිය කාර්යාලයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.
2020-07-22 22:59:25
දියතලාවේ පිහිටි 1 වන ගැමුණු හේවා බළඇණි මුලස්ථාන පරිශ්‍රයේ පිහිටි යටත් විජිත සමයේ ඉදිකරන ලද ගොඩනැගිල්ලක්, එම බළඇණියේ දේශන ශාලාව ලෙස ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ බලසේනාධිපති මෙන්ම ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුරාජ් බන්සජයා ගේ සුරතින් ඉකුත් සෙනසුරාදා (18) දින විවෘත කෙරිණි.