25th July 2020 17:10:34 Hours
සිය ධූරයෙන් නික්මයන මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් 59 වන සේනාංක මුලස්ථාන පරිශ්‍රයේදී ඉකුත් බදාදා (15) දින පිරිනැමීය.
24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් ආඥාපතිතුමන් වෙත පිරිනැමීමෙන් අනතුරුව මෙම අවස්ථාව සංකේතවත් කරමින් ආඥාපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරනු ලැබීය. පසුව, මේජර් ජෙනරාල් දීප්ති ජයතිලක භටපිරිස් අමතමින් සිය ධුර කාලය තුළ ලබාදුන් නොමසුරු සහයෝගය පිළිබඳව සියලු නිලයන්ට ස්තූතිය පළ කළේය. Sportswear Design | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ